OPEN

#

OPEN

#

Apr 08, 2019

මධුෂ්ගේ ඩුබායි ක්ලික් එකේ තවත් 2ක් අත්අඩංගුවට !

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාකඳුරේ මදුෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද (08) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්හත් හැවිරිදි මොහොමඩ් නසීම් ෆයිසාර් හා තිස්හැවිරිදි මුෆාර් මොහොමඩ් ජබීර් යන දෙදෙනාය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top