Apr 14, 2019

විගණකාධිපති චූලා ? Featured

විගණකාධිපති තනතුර සඳහා චූලා වික්‍රමරත්න මහතාගේ නම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

විගණන අධිකාරීවරයෙකු හා නියෝජ්‍ය විගණකාධිපතිවරයකු ලෙස වසර 28කට ආසන්න කාලයක් කටයුතු කළ චූලා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.
 
දැනට විගණකාධිපති ලෙස කටයුතු කරනු ලබන ගාමිණි විජේසිංහ මහතා ලබන 24 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිතය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top