Apr 21, 2019

192ක් ජීවිතක්ෂයට : 400කට තුවාල 

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් අටෙන් පුද්ගලයින් 192 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
 
ඉන් තුවාල ලැබූ පිරිස 400කට වැඩි බව පැවසේ.
 
මේ පිපිරීම්වලින් විදේශිකයන් 08 දෙනෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.
 
දිවයින පුරා අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරිනීතිය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top