Apr 25, 2019

මොවුන් ගැන දන්නේ නම් දන්වන්න

පාස්කු ඉරිදා (21) තව්හීද් ජමාත් සංවිධානය දිවයිනේ ස්ථාන අටක ප්‍රහාර එල්ල කළ දිනයේ බදුල්ල නගරයේ සැක සහිතව ගැවසුණු පුද්ගලයින් දෙදෙනකු ගැන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයින් සොයා ගැනීම සදහා පොලිසිය මහජන සහාය පතන අතර මොවුන් දැක ඇත්නම් මොවුන් සම්බන්ධයෙන් යමක් දන්නේ නම් ඒ ගැන 0718591511 හෝ 0552222226 අංක අමතා බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ වනිගසේකර මහතාට දැනුම් දෙන්නැයි පොලිසිය ඉල්ලා සිටීයි.

1

2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top