Apr 25, 2019

මෝදරින් අත් බෝම්බ 21 ක් අල්ලයි !

කොළඹ අපරාධ කොට්ටාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමකින් මෝදර ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 21 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත් බෝම්බ සමග සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top