Apr 27, 2019

NTJ හා JMI සංවිධාන ලංකාව තුළ තහනම් කරයි !

මුස්ලිම් අන්තවාදී සංවිධාන 2ක් වන ජාතික තවුහිඩ් ජමාත් (NTJ) හා ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සෙයිලානි (JMI) සංවිධාන , හදිස්සි හදිස්සි අවස්ථා නියෝග යටතේ තහනම් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත මේ පියවර ගෙන ඇත.

සබැඳි පුවත්
"NTJ තහනම් කරන්න අලුත් නීති : IS ප්‍රහාරය ඉක්මන් වුණේ ඇයි ?"

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top