May 06, 2019

මුහුණ ආවරණ කරගෙන එම තහනම් ! - සහිරා විදුහල

කොළඹ ප්‍රධාන මුස්ලිම් පාසැලක් වන මරදාන සහිරා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුවෙහි විශේෂ දැන්වීමක් ප්‍රදර්ශනයකර තිබිණි.

පාසැලට ඇතුළුවන දරුවන්, දෙමාපියන්, ගුරුවරු, ආදිශිෂයන් තම අනන්‍යතාව තහවුරු කිරීමට බාධාවන මුහුණු ඉස්ලාම් කාන්තාවන් පළදිනු ලබන බුර්කාව හා නිකාබයද, සම්පූර්න මුහුණ ආවරණය වන හෙල්මට් හා විශාල ප්‍රමාණයේ ගමන්මලු රැගෙන ඇතුල්වීම තහනම් යනුවෙන් එහි දක්වා තිබිණි.

ඡායා - ලංකාදීප

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top