May 09, 2019

මහජන ආරක්ෂාව වෙනුවෙන් තවත් දු.ක අංකයක්

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් දැනුම්දීම සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

ජාතික ආරක්ෂාවට සහ මහජනතාවගේ පහසුව පිණිස අදාළ දුරකථක අංකය විවෘත කර තිබේ.

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් වහාම 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර රට පුරා සිදුකරන ‍සෝදිසි මෙහෙයුම් ජාතික තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top