කෙසේවුවද, පොලවල් වල බඩු විකුණන ඇතැමුන් සිය බඩු ගොඩ ළඟට පාරිභෝගිකයන් කිට්ටු කර ගැනීමට එක එක උප්පරවැට්ටි යොදති.
මේ අතරින්, ලාභ බව කියමින් කෑ ගැසීම එක් ක්රමයකි. එසේම සමහරු සිය බඩුවල ගුණාත්මක බව කියමින් කෑ ගසති.
මේ තත්ත්වය ටිකක් වෙනස් අයුරකින් ඉදිරිපත් කළ ගුණසිරි නම් වෙළෙන්දකුගේ වීඩියෝවක් මේ දිනවල ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්රසිද්ධියට පත්ව තිබේ.
මේ ගුණසිරි මාමා එළවළු විකුණන ආකාරයයි.