May 14, 2019

දේශපාලන න්‍යාපත්‍රවලට හසු නොවන්නැයි මහේල ඉල්ලයි !

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට හසු නොවෙමු යනුවෙනි.

කවුරුන් හෝ නොසන්සුන්තාවන් ඇති කරයි නම් ඔහු අන්තවාදියෙක් බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ රට පහළට දැමීම බවත් මහේල සඳහන් කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top