May 14, 2019

අද රෑ 9ට යළිත් ඇඳිරි නිතිය

අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඇඳිරි නිතිය පනවා තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයට රාත්‍රි 7.00 සිට හෙට අලුයම 6.00 දක්වාත්, වයඹ පළාතට අද සවස 6.00 සිට හෙට අලුයම 6.00 දක්වාත් ඇඳිරි නීතිය පනවා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top