May 16, 2019

රටේ ගැටුම් ගැන වන්නිල ඇත්තෝ කියන කතාව

රට තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ රටේ මිනිසුන් දැඩි ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත්, එසේ නොවුවහොත් විශාල විනාශයක් රට තුළ සිදුවිය හැකි බවත් දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසයි.

වර්තමානයේ රටතුළ මතු වී ඇති තත්ත්වය දඹාන ආදිවාසින්ට ද සෘජුව බලපා ඇති බවත්, සංචාරකයන්ගේ පැමිණීම අඩුවීම හේතුවෙන් ආදිවාසීන්ගේ වෙළදාම අඩුවී ඇති බව ආදිවාසී නායකයා පෙන්වා දෙයි.

මීට පෙර අවස්ථාවලදී මෙවැනි විනාශකාරී තත්ත්වයන් ඇතිව ඇතත් මෙතරම් තත්ත්වයක් ඇති නොවූ බවද හෙතෙම පවසා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top