May 16, 2019

බදුයුදීන්ට එරෙහි විශ්වාස භංගය මෙන්න Featured

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 66කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බවයි.

මේ අතර අදාළ යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

රිසාඩ්ට එරෙහිව ගෙනා විශ්වාස භංගය පහත දැක්වේ.

Rishard

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top