May 19, 2019

කුවේට් තානාපති කාර්යාලයට සයිබර් ප්‍රහාරයක් !

ශ්‍රී ලංකාවේ පිහිටි කුවේට් තානාපති කාර්යාලය ඇතුළු ඩොට් කොම් හා ඩොට් එල් කේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිකාර සංසදය පවසයි.

මෙම සයිබර් ප්‍රහාරය යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද මේ අතර වාර්තා වේ.News

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top