May 19, 2019

ලොකු ළූණු බදු වැඩි වෙයි

ආනයනික ලොකු ළූණු සඳහා පවවා ඇති බද්ද රුපියල් 20කින් ඉහළ දැමීමට රජය තීරණය කර බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් ඇමැති පී. හැරිසන් මහතා කියයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව, ආනයනික ලොකු ළුණු කිලෝ ග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 20ක් දක්වා ඉහළ නංවා ඇති බවත් එහි ගැසට් පත්‍රය ලඟදීම නිකුත්වීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top