May 22, 2019

රාජ්‍ය සේවකයන්ගේ 2,500 දෙන චක්‍රලේඛය ඇවිත්

වසර 2019 අයවැයෙන් රජයේ සේවකයන්ට පිරිනැමූ රුපියල් 2.500/-ක මාසික දීමනාව ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛය භාණ්ඩාගාරයෙන් විසින් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top