May 23, 2019

බදුයුදීන්ගේ විශ්වාස භාංගය ජුනි 18-19

ඇමති රිෂාද් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව ජුනි මස 18,19 විවාදයට ගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදී ආණ්ඩුව ලබාදුන් මෙම දින දෙකට විපක්ෂය විසින් විරෝධය දක්වනු ලැබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top