May 26, 2019

50කට බඹරු ඇනලා

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක ශ්‍රමදානයක් අතරතුර බඹරුන් දෂ්ට කිරීමෙන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් මේ වනවිට මිනුවන්ගොඩ දිසාරෝහලට ඇතුළත් කර තිබේ.

ශ්‍රමදානයට සහභාගී වූ දෙමාව්පියන්ට එලෙස බඹරුන් දෂ්ට කර ඇති බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top