May 27, 2019

හැඳුනුම්පත් 51ක් සමඟ අයෙක් දැලේ

දිමුතුගම ප්‍රදේශයේදී ජාතික හැදුනුම්පත් 51ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

48 හැවිරිදි මෙම සැකකරු මුදල් පොලියට දීම සදහා අදාළ හැදුනුම්පත් තොගය තබාගෙන ඇති බවට මේවන විට අනාවරණය ඇත.

ජාතික හැදුනුම්පත් ලග තබා ගැනීමේ චෝදනාවට අදාලව සැකකරුට එරෙහිව නඩු පවරන බව වැලිමඩ පොලිසිය සදහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top