Jun 17, 2019

අත - පොහොට්ටු 6වැනි වටේ පස්සට යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා කල් දමා ඇත.

මෙම සාකච්ඡාවල 5වැනි වටයේ සාකච්ඡාව පසුගිය 07 දා විපක්ෂ නායක කාර්යාලයේදී පැවති අතර එහිදි දෙපාර්ශවයේ එකඟතාවයෙන් අද 06වැනි වටයේ සාකච්ඡා සඳහා යළි හමුවීමට එකඟව තිබුණි.

කෙසේවුවද, මේ සාකච්ඡාව ජූනි 26 දක්වා කල් දමා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top