කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අතීත කතාව සිහිපත් කලේය.
පි. දිසානායක මහතා එකල ජනාධිපතිනියගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළේය.
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා අගමැති කිරීමට ද ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වරක් තීරණය කර තිබිණ.
මංගල සමරවීර මහතා ඊට සහය දැක්වූ නමුත්, අනෙකුත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ඊට එරෙහිවිය.