කෙසේවුද, ශ්‍රී ලංකා පිලේ උපනායකයා ලෙස කටයුතු කරන දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායෙම් උප නායකත්වයද අහිමිවීමට ඉඩ ඇතැයි පැවසේ.
මේ අතර, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක හා නුවන් ප්‍රදීප් ආබාධවලට ලක්ව සිටීම නිසා කුසල් ජනිත් ශ්‍රී ලංකා පිලට එක්වනු ඇතැයි ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.