ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10 දා) පෙරවරුවේ පොළොන්නරුව නව නගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
https://sinhala.srilankamirror.com/news/2018/9783-vote#sigProIda07e0009d7
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති විද්‍යාල මන්දිරයේදී සිය ඡන්දය භාවිතා කළේය.
https://sinhala.srilankamirror.com/news/2018/9783-vote#sigProIda21fdc7723
විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ද අද පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ශාන්ත මේරි බාලිකා විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.
https://sinhala.srilankamirror.com/news/2018/9783-vote#sigProId78173b6f3b
2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්