Sathosa

Feb 10, 2018

ජනපති,අගමැති,විපක්ෂ නායක ඡන්දය දාපු හැටි (ඡායා)

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් මෙන්ම ජාතික තලයේ දේශපාලනඥයින් බොහෝ පිරිසක් මේ වන විට සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10 දා) පෙරවරුවේ පොළොන්නරුව නව නගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථා‍නයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටා ඇති විද්‍යාල මන්දිර‍යේදී සිය ඡන්දය භාවිතා කළේය.

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා ද අද පෙරවරුවේ ත්‍රිකුණාමලයේ පිහිටි ශාන්ත මේරි බාලිකා විද්‍යාලයේදී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top