Sathosa

Feb 10, 2018

මන්ත්‍රීවරයා අපේක්ෂිකාවකට බැනලා

පුත්තලම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුමන්ත්‍රී වරයෙකු තමන්ට බැන වැදුන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හලාවත නගර සභාවට තරගකරන අපේක්ෂිකාවක් පොලිසියට පැමිණිලිකර තිබේ.

තමාට බැනවැදුනේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා බව ඇය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මේ සිදුවීම පිළිබදව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

ජූඩ් සමන්ත (පුත්තලම වාර්තාකරු)

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top