Sathosa

Feb 10, 2018

පොහොට්ටුව ඉදිරියෙන්

ඡන්ද පොළ ගණනය කිරීම් අනුව මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටින බව වාර්තාවේ.

දැනට ඡන්ද පොළ ගණනය කිරීම් සියයක් පමණ අවසන් කර ඇති අතර එම ගණනය කිරීම් වලින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 60% ක් පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

Mathale

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top