Feb 11, 2018

ප්‍රතිඵල ප්‍රමාද මොකෝ කියා මැකෝ කියයි !

පළාත් පාලන ආයතනවලට අදාළ කොට්ඨාස සියල්ලේම ප්‍රතිඵල ලැබෙන තෙක් අදාළ පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල නිකුත් නොකරන බැවින් ප්‍රතිඵල ප්‍රමාද වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

ඡන්දය දෙවැනි වරට ගණින බවට පැතිර ඇති පුවත් අසත්‍ය බවත් පැවසූ ඒ මහතා තව සුළු මොහොතකින් ප්‍රතිඵල නිකුත් කිරීම සිදු කළ හැකි බවද කියා සිටියේය.

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top