Pasidol
Sathosa Ad Final Sinhala
Feb 11, 2018

ජනතාවට Change එකක් ඕන බව නාමල් කියයි !

පළාත් පාලන මැතිවරණයේ ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇති ආකාරය පිළිබඳව සළකා බලන විට ජනතාවට වෙනසක් අවශ්‍ය බව පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිනුමට පණිවුඩයක් යොමුකරමින් මේ බව කියා සිටී.

එසේම හම්බන්තොට දිස්ත්‍රික් ජනතාව ඇතුළුව දිවයින පුරා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියල්ලන්ටම ස්තූතිය ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

NamalR

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top