ඔහු සිය ට්විටර් ගිනුමට පණිවුඩයක් යොමුකරමින් මේ බව කියා සිටී.
එසේම හම්බන්තොට දිස්ත්රික් ජනතාව ඇතුළුව දිවයින පුරා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියල්ලන්ටම ස්තූතිය ප්රකාශ කරන බවත් මන්ත්රීවරයා කියා සිටී.
2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්