මේ අතර, තවත් දේශපාන මතධාරියකු වන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එය අපේක්ෂිත පරාජයක් බවට ඔහුගේ ෆේස්බුක් පිටුවේ ශිරාල් මහතා විවේචනය කරමින් සටහන් කර තිබේ.
අග්රාමාත්යවරයා හා ජනපතිවරයා අතර සීතල යුද්ධයක් ඇති කිරීමට ශිරාල් මුල්වූ බවටද මේ වන විට චෝදනා එල්ලවී ඇත.
ශිරාල් හා උපුල් මතුකර ඇති තර්ක පහත දැක්වේ.