Feb 11, 2018

ශිරාල්ට අනපේක්ෂිත වුණාට උපුල්ට අනුව අපේක්ෂිත පරාජය ! Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන උපදේශකයකු බවට පසුගිය දිනවල කතා බහට ලක්වූ නීතීඥ ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ මේ මැතිවරණය ආණ්ඩුවට අනපේක්ෂිත පරාජයත් අත් කර දී තිබෙන බවයි.

මේ අතර, තවත් දේශපාන මතධාරියකු වන නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා එය අපේක්ෂිත පරාජයක් බවට ඔහුගේ ෆේස්බුක් පිටුවේ ශිරාල් මහතා විවේචනය කරමින් සටහන් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා හා ජනපතිවරයා අතර සීතල යුද්ධයක් ඇති කිරීමට ශිරාල් මුල්වූ බවටද මේ වන විට චෝදනා එල්ලවී ඇත.

ශිරාල් හා උපුල් මතුකර ඇති තර්ක පහත දැක්වේ.

Screen Shot 2018 02 11 at 9.05.26 AM

Screen Shot 2018 02 11 at 9.04.44 AM

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top