ඒ අනුව යාපනයෙන් මන්ත්රීවරු 32 දෙනෙකු ද කිලිනොච්චියෙන් මන්ත්රීවරු පස්දෙනෙකු ද තේරීපත්වී ඇති බව යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අංජන් රාමනාදන් මහතා ශ්රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
මේ අතර කිලිනොච්චියේ කරච්චි ප්රාදේශීය සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන් මේවන විට සාකච්ඡා කරමින් සිටින බවද ඔහු කීය.