Pasidol
Sathosa Ad Final Sinhala
Feb 11, 2018

ප්‍රතිඵලය අනතුරු ඇඟවීමක් - එජාපය කියයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂය වෙත ජනතාව අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කර සිටියි.

පසුගිය කාලසීමාව තුළ ඉටු කිරීමට නොහැකි වූ අසාර්ථක තත්ත්වයන් පවතින බව ඔහු එමගින් පෙන්වා දෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top