Jun 27, 2019

ජනපතිගේ තහංචියට වෙට්ටු දැමූ ජංගම ඉරුම්හල පොලිසිය වටලයි (ඡායා)

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් එළුවන්කුලම, රාල්මඩුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණයෙන් ජංගම ඉරුම් හලක් වනාත විල්ලුව පොලිසිය විසින් වටලා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකු අත්අඩංගුවට පත්ව ඇත.

පොලිස් අත්අඩංගුවට පත්ව ඇති දැව වල දළ වටිනාකම ලෙස පොලිසියෙ උසස් නිලධාරියෙකු පවසා සිටියේ ලක්ෂ දෙකකට ආසන්න දැව තොගයක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

ප්‍රියංකර කළුපහන - පුත්තලම වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top