2025 අයවැය සම්මතයි

අද (21) සවස පැවති 2025 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහිතව වැඩි ඡන්ද 114කින් සම්මත විය. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 159ක්ද සහ විරුද්ධව ඡන්ද 45ක් හිමිවිය.