Jul 12, 2019

යෝෂිටත් සුභ මංගලම් (ඡායා)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මද්දුම පුත් හා රග්බි ක‍්‍රීඩක යෝෂිත රාජපක්ෂ මහතා අද (12) දිනයේ විවාහ ගිවිසගෙන තිබේ.

ඔහු විවාහ ගිවිසගෙන ඇත්තේ නීතීෂා ජයසේකර නම් තරුණියක් සමඟය.

දෙපාර්ශ්වයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වී ඇති බව සඳහන්ය.

මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත හා මද්දුම පුතු යෝෂිත විවාහ දිවියට පිවිස අවසන්ව ඇති අතර දෙටු පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා විවාහ දිවියට පිවිසීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවට සුබපැතුම් එක්කරමින් යෝශිතගේ වැඩිමල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබුණේ මෙලෙසිනි.

YoshithaR1 670px 19 07 12

YoshithaR2 670px 19 07 12

YoshithaR3 670px 19 07 12

YoshithaR4 670px 19 07 12

YoshithaR9 670px 19 07 12

YoshithaR5 670px 19 07 12

YoshithaR6 670px 19 07 12

YoshithaR7 670px 19 07 12

YoshithaR8 670px 19 07 12

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top