ඔහු විවාහ ගිවිසගෙන ඇත්තේ නීතීෂා ජයසේකර නම් තරුණියක් සමඟය.
දෙපාර්ශ්වයේ සමීපතම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්වී ඇති බව සඳහන්ය.
මේ වනවිට මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු රෝහිත හා මද්දුම පුතු යෝෂිත විවාහ දිවියට පිවිස අවසන්ව ඇති අතර දෙටු පුත් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා විවාහ දිවියට පිවිසීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
එම අවස්ථාවට සුබපැතුම් එක්කරමින් යෝශිතගේ වැඩිමල් සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සුබපැතුම් පණිවුඩයක් එක්කර තිබුණේ මෙලෙසිනි.