Pasidol
Sathosa Ad Final Sinhala
Jan 24, 2017

වටෙන් ගිහින් වැටයටින් ආ ශ්‍රීලංකන් ගුවන් සේවිකාවෝ

ඉන්දියාවේ මධුරෙයි ගුවන් තොටුපළේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමුවා හා එහි කාර්ය මණ්ඩලයට අපූරු සිදුවීමකට මුහුණ පෑමට සිදුව ඇති බව Colombo Telegraph වාර්තා කර තිබේ.
 
එහි ප්‍රධාන නියමුවා වූ කපිතාන් ආර්. ඩී අල්විස් මහතා හා ගුවන්යානා කාර්යමණ්ඩලය  මදුරායි සිට නැවත කොළඹ බලා පියාසර කිරීමට මදුරායි ගුවන්තොටුපොළට පැමිණ ඇති අතර එම අවස්ථාවේ පිරිසක් විසින් ගුවන්තොටුපොළේ ප්‍රධාන දොරටුව අවහිර වනසේ විරෝධතාවයක නිරතවී සිට ඇත.
 
අදාළ, ත්ත්වය හේතුවෙන් අල්විස් මහතාට හා කාර්යමණ්ඩලයට ප්‍රධාන ගේට්ටුවෙන් ගුවන් තොටුපලට ඇතුළුවීමට හැකියාවක් ලැබී නොමැති අතර ගුවන් ගමන කල්දමා නැවත නවාතැන් ගෙන සිටි හෝටලයට යනවා වෙනුවට ඔවුන් ඉන්දියානු ජාතිකයකුගේ සහයෙන් කටුකම්බි වැටක් යටින් ගුවන් තොටුපල වෙත ගොස් තිබේ.
 
මේ ඔවුන් වටෙන් ගිහින් වැටෙන් රිංගූ අයුරුය.
 
(වීඩියෝව - Colombo Telegraph )
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top