Jul 16, 2019

ඕමන්ත ඉඩමකින් බෝම්බ මතුවෙයි

වවුනියාව ඕමන්ත පැරණි මුරපොළ පැවති ස්ථානයේ ඉඩමක තිබී බිම් ‍බෝම්බ හතක් අද (16) සොයාගෙන තිබේ.

අදාළ ඉඩමේ පොළොව වගාවන් වෙනුවෙන් සකස් කරමින් සිටියදී මෙම බිම් බෝම්බ මතුව ඇති අතර ගෙහිමියා මේ බව පොලිසියට දන්වා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top