Aug 14, 2019

ගෝඨාව බන්ධනාගාරයට යවලා : සජිත්ව විකුණන්න දාලා Featured

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල ජනාධිපති අපේක්ෂකයා හා එක්සත් ජාතික පක්ෂයේ නිල නොවන ජනාධිපති අපේක්ෂකයා වට පත්ව සිටින ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ නම්වලට අදාළ ඩොට් කොම් ඩොමේන් පිටස්තර පුද්ගලයන් විසින් ලබාගැනීමෙන් දෙපාර්ශවයම අවුලට පත්ව ඇති බව වාර්තා වේ.

www.gotabayarajapaksa.com යන්න අන්තර් ජාලයේ සෙවූ විට එය ගමන් කරන්නේ බන්ධනාගාර වෙබ් අඩවිය වෙතය.

එසේම www.sajithpremadasa.com යන්න අන්තර් ජාලයේ සෙවූ විට එය අදාළ ඩොමේන් එක ගමන් කරන්නේ සජිත් ප්‍රේමදාස ඩොමේනය විකිණීමට ඇත යන පිටුවක් වෙතය. (එය පහත දැක්වේ.)

SP

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top