Aug 18, 2019

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සමිරගේ මව අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති  මාධ්‍ය අධ්‍යක්ෂ සමිර ද සිල්වා මහතාගේ මව වන නන්දනි ද සිල්වා මහත්මිය (65) ඊයේ (17) පේරාදෙණිය රෝහලේදී අභාවප්‍රාප්ත වූවාය.
දේහය මහනුවර නො: 61, රෝයල් පාර්ක් 3, අනුරගම, හාරගම නිවසේ තැන්පත්කර තිබේ.
 
දේහය පිළිබද අවසන් කටයුතු හෙට (19) සවස 06.00ට මහනුවර අම්පිටිය මැද්දෙපතන පොදු සුසාන භුමියේ දි සිදු කිරිමට නියමිත ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top