Aug 24, 2019

විස්සයි - 20 නායකත්වය මාලිංගට ! Featured

නවසීලන්ත ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට හිමිව ඇති අතර එහි උප නායකත්වය නිරෝෂන් දික්වැල්ලට හිමිව තිබේ.

සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වන්නේ අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රජිත, ලහිරු කුමාර, ලහිරු මදුසංඛ යන ක්‍රීඩකයන් ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top