Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jan 27, 2017

සෙනසුරු මාරුවට බයේ උඩින් නොගිය ඇමතිවරු Featured

ජෝතිර්වේදයට අනුව ඊයේ (26) දිනයේදී සෙනසුරු මාරුවක් සිදුවන බවට විශාල රාවයක් තිබිණි.

මේ හේතුව නිසා ඊයේ (26) යාපනයේ ආරම්භ කෙරුණු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමට සහභාගිවීමට අමාත්‍යවරුන්ට කොළඹ සිට යාපනයට යාමට හෙළිකොප්ටරයක් සූදානම්කර තිබුණද එම හෙළිකොප්ටරය යාපනයට ගොස් ඇත්තේ හිස්ව බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කෙසේවුවද, මේ හෙළිකොප්ටරයේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ගොස් ඇත.

යාපනයේ ආරම්භ කෙරුණ කොනිසියුලර් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ස්වදේශකටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන හා විදේශ සේවා අමාත්‍යවරිය වන තලතා අතුකෝරාල ඇතුළු අමාත්‍යවරු කිහිපදෙනෙකු සම්බන්ධවීමට සිටි බව වාර්තා වේ.

සබැඳි පුවත්
ජනපති ගිය හෙළිකොප්ටරය හදිස්සියේ මගින් හරවයි

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top