Sep 06, 2019

කැලුම් පාලිත රූපවාහිනියේ ලොකු පුටුවට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස අද (06) මීට සුලු වේලාකට ඉහතදී කැලුම් පාලිත මහීරත්න මහතා පත්කර තිබේ.

රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස පත්වීමට ප්‍රථමව ස්වාධීන රූපවාහිනී සේවයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස ඔහු කටයුතු කළේය.

රූපවාහීනී ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන ඒ මහතා ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුද වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top