Sep 08, 2019

මැතිවරණ රජකාරි ආවරණයට DIG ගුණවර්ධන පත්කරයි

මැතිවරණ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජගත් අබේසිරි ගුණවර්ධන මහතා පත්කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත සහ රථවාහන දිසාව භාරව ද කටයුතු කරනු ඇති.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top