Sep 09, 2019

සජිත් පොහොට්ටුවේ මන්ත්‍රීලා සමඟ විශේෂ සාකච්ඡාවක (වීඩියෝ)

තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී (පොහොට්ටුවේ) පිරිසක් සමඟ සාකච්ඡාවක නිරතවන බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.

මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමා අපේක්ෂකයාවීම සුභ හෝරාවෙන් සුභ දසාවෙන් සිදුවන බව ඔහු කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top