Sep 09, 2019

ජනපතිවරණයට අපේක්ෂකයින් 18ක්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් වන බවට දැනුම් දී ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි කොමසාරිස්වරුන් අතර හමුවක් අද (09) පැවැත්විණි.

ප්‍රධාන දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු හා හිටපු මන්ත්‍රීවරයෙකු ස්වාධීනව ඉදිරිපත් වන බවට දැනුම්දී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top