Sep 16, 2019

කැසිනෝ ආදායම් බදු ලිපිගොනු අරින්න ඉල්ලුම් කරයි! Featured

ශ්‍රී ලංකාවේ කැසිනෝ සඳහා ආදායම් බදු ලිපිගොනු විවෘත කිරීම සඳහා පාර්ශ්ව දෙකක් ඉල්ලුම් කර ඇති නමුත් සූදු නීතියක් පැනවීමෙන් පසු ඔවුන්ට කිසිදු බලපත්‍රයක් නිකුත් කළ නොහැකි බව රජය පවසයි.

ඒ, සූදු සංශෝධන පනත යටතේ නව කැසිනෝ ආරම්භ කිරීමට නොහැකි වීම හේතුවෙනි.

පවත්නා කැසිනෝ හතරක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විවෘත කරන ලද බදු ලිපිගොනුවක් ලෙස defacto බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top