OPEN

#

OPEN

#

Sep 23, 2019

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නොසන්සුන් (ඡායා)

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අද (23) ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වී ඇති බැවින් එම ස්ථානයට පැමිණි මහජනයා නොසන්සුන්තාවයට පත්ව ඇත.

මේ හේතුවෙන් බොරැල්ල - කොට්ටාව ප්‍රධාන මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ රථ වාහන ධාවනය අවහිර වී ඇති බව වාර්තා වේ.

වැටුප් හා දීමනා ගැටලුවක් මුල් කරගනිමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් එක් පාර්ශ්වයකට පමණක් දීමනා වැඩි කිරීම සදහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවට විරෝධය පල කිරීම මෙහි අරමුණ වී ඇතැයි වාර්තා වේ.

Imigration1 670px 19 09 22

Imigration2 670px 19 09 22

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top