Sep 28, 2019

SB මේ සැරේ සජිත් ළඟට යයි

සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ අද (28) අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී නාවින්න මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තරග කරන්නේ නම් ඔහුට සහය දැක්වීම යුතුකමක් බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top