Oct 06, 2019

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ

Update - 2019 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරිණි.

විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ, www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

--------------Last Update - Sunday, 06 October 2019 11:08

ශිෂ්‍යත්ව ප්‍රතිඵල 12න් පසුව පිටවෙයි

2019 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (06දා) දහවල් 12.00න් පසුව නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල බලා ගැනීමට අවස්ථාව තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top