Oct 06, 2019

ශ්‍රීලනිපයේ තීන්දුව අද නොවෙයි හෙට: අපේක්ෂකයෝ දාන්නෙ නෑ Featured

මෙවර ජනාධිපතිවරණයට තරග නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වෙනුවෙන් සහය ලබාදෙන්නේද නැද්ද යන්න සහ පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ හෙට (07) ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම්, දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top