Oct 09, 2019

හබරණ අලි මැරුනේ වස වලින්!

 
හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ ඇතින්නියන් 07 දෙනෙකු මියයෑමට හේතුව විෂ රසායනික ශරීරගත වීම බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කළ කමිටු වාර්තාවෙන් හෙළිදරව් වෙයි.
ඇතින්නියන් පස් දෙනෙකු මියගොස් සිටියදී සැප්තැම්බර් 28 වන දින හබරණ වනාන්තර රක්ෂිතය පුරා  සෝදිසි මෙහෙයුමක් සිදුකිරීම සඳහා හමුදාව සහ පොලීසිය යොදවා තිබුණි.

මෙම සෝදිසි මෙහෙයුමේදී තවත් අලි දෙදෙනෙකුගේ මළකඳන් හමුවිය.

සබැඳි පුවත් :

හබරණ ඇතින්නියන් මියයාම ගැන CID පරීක්ෂණයක්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top