Oct 10, 2019

ගෝඨා සිංගප්පූරුවට

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

මෙම පිරිස යළිත් අනිද්දා (12) වැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

වෛද්‍ය පරීක්ෂණයකට එක්වීම සඳහා විදෙස් ගතවීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගියදා අධිකරණයෙන් අවසර ලැබීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top